අමෙරිකා සහ ඉන්දීය හමුදා ඇලෙස්කාහී දි ඒකාබද්ධ යුද අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ මෙම යුද අභ්‍යාසය ලබන මස 8වනදා දක්වා පැවැත්වෙන බවයි.
ඊට ඉන්දීය හමුදාවේ 350 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වී සිටින බව සඳහන් වෙනවා.
දෙරට අතර යුදමය ශක්තින් සහ අන්තර් ක්‍රියාකාරීත්වයන් වැඩි දියුණු කර ගැනීම හා අත්දැකිම් හුවමාරුව මෙම ඒකාබද්ධ යුද අභ්‍යාසයේ අරමුණ වී තිබෙනවා.

Follow US

Most Viewed Stories