ඇමෙරිකාවේ - නිව්යෝක් නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ ප්‍රබල සුළිකුණාටු තත්ත්වයක් සමග ඇති වූ ගංවතුර හා ජල ගැලීම් හේතුවෙන්.
විදෙස් වාර්තා සඳහන් කළේ නරගය නගරය මෙන්ම උමං දුම්රිය මාර්ගය ද ජලයෙන් යටවීම හේතුවෙන් ධාවන කටයුතු ද ඇණ හිට ඇති බවයි.

Follow US

Most Viewed Stories