හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනයක් සිදු කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා.
මිල සූත්‍රයට අනුව සෑම මසකම පළමු වන දින ඉන්ධන මිල සංශෝධනය සිදු කරන අතර විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවයි.
මිල සූත්‍රයට අනුව පසුගිය මාසයේ දී ඉන්ධන මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් සිදුවුණා.
එමෙන්ම මෙවර ගෑස් මිල සංශෝධනය ද ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බවයි ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ,
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට අනුව මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සුළු වැඩිවීමක් සිදුවනු ඇති බවයි වාර්තා වෙන්නේ.

Follow US

Most Viewed Stories