තුර්කි අගනුවර මරාගෙන මැරෙන ප්‍රහාරයක්

Sunday, 01 October 2023 - 14:42

%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තුර්කියේ අන්කාරා අගනුවර පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

හමුදා වාහනයකින් පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර ඇති අතර, පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories