ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ධුබ්රි දිස්ත්‍රික්කයේ අද අලුයම 3 ට හදිසි භූ කම්පනයක් හටගෙන තිබෙනවා.
මේ නිසා නිවාස හා ගොඩනැගිලි දෙදරා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
භූමිකම්පාව රිච්ටර් මාපකයේ 3.1 ක් ලෙස සටහන් වී ඇති බව ද සඳහන්.
මෙම භූ කම්පනය හේතුවෙන් ජීවිත හෝ දේපළ හානි කිසිවක් සිදුවී නොමැති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ.

Follow US

Most Viewed Stories