අද (01) සවස 6.00 න් පසුව ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල වැඩිකිරීමට සිනොපෙක් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව, රුපියල් 356 ක් ව පැවති සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 417 ක් ලෙස රුපියල් 61 කින් වැඩි කිරීමටයි සිනොපෙක් සමාගම තීරණය කර තිබෙන අතර, අනෙකුත් ඉන්ධන මිල වැඩිවීම් පහත පරිදි සිදුකර තිබෙනවා.
ඔක්ටේන් 95පෙට්ට්‍රල් ලීටරයක පැවති මිල රුපියල් 414 ක් වන අතර එහි නව මිල රුපියල් 420 ක් ලෙස රුපියල් 6 කින් ද,
ඔටෝ ඩීසල් ලීටරයක පැවති මිල රුපියල් 338 ක් වන අතර එහි නව මිල රුපියල් 348 ක් ලෙස රුපියල් 10 කින් ද වැඩිවී තිබෙනවා.
එමෙන්ම ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක මිල සංශෝධනයක් සිදුකර නැහැ.

Follow US

Most Viewed Stories