STF සැමියාට බිරිඳගෙන් උණු තෙල් ප්‍රහාරයක්

Sunday, 01 October 2023 - 23:55

STF+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන් සැමියාට ඇති වූ බහින් බස් වීමකදී ඔහුගේ බිරිඳ උණු තෙල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව සීදූව පොලිසිය පවසනවා.

සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් විශේෂ කාර්ය බලකායේ රාජකාරි කරන මෙම සැරයන්වරයා සහ ඔහුගේ බිරිඳ අතර ඇති වූ බහින් බස් වීමකින් පසු මෙම උණු පොල් තෙල් ප්‍රහාරය සිදු කර ඇති අතර, සැරයන්වරයාගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories