මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩාවැටීමෙන් විශාල පිරිසක් සුන්බුන් අතර සිරව සිටින බවට විදෙස් වාර්තා පවසනවා.
සැන්ට කෘස් දේවස්ථානයේ මෙම අනතුර සිදුව තිබුණේ දහවල් දිව්‍ය පූජාව අතරතුරදීයි.
එම අවස්ථාවේ 100 කට අධික පිරිසක් එහි සිට ඇති අතර, 30 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරව සිටින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
සුන්බුන් අතර දරුවන් බොහෝ පිරිසක් ද සිටින බවට වාර්තාවන අතර, ඔවුන් ගළවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Follow US

Most Viewed Stories