තවත් ලෝක කුසලාන පුහුණු තරග දෙකක් අද

Monday, 02 October 2023 - 7:41

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව තවත් පුහුණු තරග දෙකක් අද (02) පැවැත්වෙනවා.

බංග්ලාදේශය සහ එංගලන්තය අතර තරගය ගුවාහටි හිදීත් නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය තිරුවානන්දපුරම් හිදි පැවැත්වෙනු ඇති.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 05 වනදා ආරම්භවීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories