ධාන්‍ය වර්ගවල අලෙවිය අඩු වේ

Monday, 02 October 2023 - 7:44

%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%9A
වෙළඳපොලේ ධාන්‍ය වර්ගවල අලෙවිය අඩු වී තිබෙනවා.

මේ හේතුවෙන් නිෂ්පාදකයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවටයි වාර්තා වන්නේ.

තල, කුරක්කන්, උඳු, කවුපි ඇතුලු තවත් ධාන්‍ය වර්ගවල අලෙවිය මෙලෙස අඩුවී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories