අයිස් සහ මත්පෙති සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

Monday, 02 October 2023 - 9:00

%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කුරුණෑගල ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2,360 හා මත්පෙති 320 ක් සමඟ පුද්ගලයෙකු ඊයේ(01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදු කර ඇත්තේ විශේෂ කාර්ය බලකාය කුරුණෑගල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

අත්අඩංගුව ගත් සැකකරු වයස අවුරුදු 29ක පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සඳහන් වන්නේ.

පොලිසිය පැවසුවේ වැඩිදුර විමර්ශන කුරුණෑගල පොලිසිය විසින් සිදු කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories