අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් යොදවා තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ අකුරැස්ස, අතුරලිය, තවලම සහ කඹුරුපිටිය ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම සහන කණ්ඩායම් යොදවා ඇති බවයි.
මෙහිදී ඩිංගි බෝට්ටු යොදාගනිමින් ප්‍රවාහන සහ වෛද්‍ය පහසුකම් සැපයෙනවා.

Follow US

Most Viewed Stories