ලෝක අමද්‍යප දිනය හේතුවෙන් දිවයින පුරා පිහිටි සියලුම සුරාසැල් සහ බලපත්‍රලත් ස්ථාන හෙට දිනයේ (03) වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.
අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දිවයින පුරා පිහිටි සුරාසැල් මේ වන විටත් දැනුවත් කර ඇති බවයි.
එමෙන්ම වසා තැබෙන එම කාලසීමාව තුල යම් හෙයකින් සුරාබදු නීති උල්ලංඝනය කිරීමක් සිදු වුවහොත් එම බලපත්‍රලත් ස්ථාන සහ පුද්ගලයින් සඳහා උපරිම නීතිය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා.

Follow US

Most Viewed Stories