දමිළ සිනමාවේ ප්‍රමුඛ නළු විජය මේ දිනවල ලෝකේෂ් කනගරාජ් අධ්‍යක්ෂණය කරන ලියෝ චිත්‍රපටයේ රඟපානවා.
සෙවන් ස්ක්‍රීන් ස්ටුඩියෝ යටතේ ලලිත් කුමාර් විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටයේ අර්ජුන්, සංජේ දත්, ට්‍රිෂා, ප්‍රියා ආනන්ද්, මන්සූර් අලිඛාන්, ගෞතම් වාසුදේව් මෙනන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙනවා.
චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් කර ඇති අතර, නිකුත් කිරීමේ කටයුතු ද කඩිනමින් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් ‘ලියෝ’ චිත්‍රපටය මේ මස 19 වැනිදා තිරගත වීමට නියමිතයි.
මේ තත්ත්වය මත ලියෝ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය ලබන 5 වැනිදා නිකුත් කරන බව චිත්‍රපට කණ්ඩායම නිවේදනය කර තිබෙනවා.

Follow US

Most Viewed Stories