තණමල්විල, උඩවලව ජාතික වනෝද්‍යානයේ දෙහිකූරගල ප්‍රදේශයේ දී ගංජා හේන් පවත්වාගෙන ගිය පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙහිදී ඩ්‍රෝන කැමරා තාක්ෂණය යොදා ගනිමින් ගංජා ගස් 312,660 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සාම්පල් වශයෙන් ගංජා ගස් 40 ක් මව්ආර වනජීවී කාර්යාලයට භාර දී ඇති බවයි සඳහන් වන්නේ.
වාර්තාකරු පැවසුවේ ඉතිරි ගංජා ගස් සියල්ල ගිනි තබා විනාශ කර ඇති බවයි.

Follow US

Most Viewed Stories