සති හයක කාලයක් පුරා ඊශ්‍රායලය ගුවනින්, මුහුදෙන් සහ භූමියෙන් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් දැවැන්ත පරිමාණයේ ආර්ථික අර්බුදයක් ඇති විය හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පරිපාලක අචිම් ස්ටෙයිනර් කියා සිටියේ ඒ හේතුවෙන් පලස්තීන ජනතාවගේ දරිද්‍රතාවය 34% කින් ඉහළ ගොස් ලක්ෂ පහකට අධික පිරිසකට පීඩා විඳීමට සිදුවනු ඇති බවයි.
මේ වනවිට ගාසා තීරයේ නිවාස 41,000ක් විනාශ වී හෝ දැඩි ලෙස හානි වී ඇති බවයි ජගත් සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ ලක්ෂ 15කට අධික පලස්තීන ජාතිකයන් පිරිසක් අවතැන් වී ඇති අතර, රෝහල් 18ක් වසා දමා ඇති බවයි.

Follow US

Most Viewed Stories