මූල්‍ය අරමුදලෙන් පාකිස්තානයට සහනයක්

Saturday, 18 November 2023 - 17:34

%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාකිස්ථානයේ විදේශ ණය අවශ්‍යතාව ඇමරිකානු ඩොලර් බිලියන 3.4 කින් අඩු කර තිබෙනවා.

ඒ පසුගිය 15 වනදා පාකිස්ථාන නිලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැත්වූ සති දෙකක දීර්ඝ සාකච්ඡා අවසන් වීමත් සමගයි.

ඒ අනුව පාකිස්ථානයේ විදේශ ණය අවශ්‍යතාව ඇමරිකානු ඩොලර් බිලියන 25 ක් දක්වා අඩු කර තිබෙනවා.

දැනටමත් එකඟ වී ඇති ඇමරිකානු ඩොලර් බිලියන 3 ක ණය මුදලේ දෙවන වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 700 ක මුදල මුදා හැරීමටද කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories