බොහෝ රෝගීන් ඇතුළු සිය ගණනක් ගාසා නගරයේ ප්‍රධාන රෝහල වන අල්ෂිෆා වෙතින් පිටව ගොස් තිබෙනවා.
මේ වනවිටත් රෝහල තුළ සහ අවට පරිශ්‍රයේ දරුණු ගැටුම් පවතින බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
එමෙන්ම මේ වනවිටත් රෝහල තුළ කාන්තාවන් සහ දරුවන් බරපතල තුවාල සහිතව වැතිර සිටින බවද සඳහන්.
මේ වනවිටත් ඊශ්‍රායල හමුදාව හමාස් ඉලක්ක කිරීම වෙත පහරදෙමින් ජබාලියා ඇතුළු ගාසා තීරයේ මෙහෙයුම් පුළුල් කර තිබෙනවා.
හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 12,300 දක්වා ඉහළ ගොස් තවත් 2,000කට වැඩි පිරිසක් සුන්බුන් වලට යටවී ඇති බවයි.

Follow US

Most Viewed Stories