ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ මෞලි මංගල්‍යය ලෙස සැළකෙන අවසන් මහා තරගය සත්කාරක ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (19) තවත් හෝරා කිහිපයකින් ආරම්භ වීමට නියමිතයි.
එවැනි පසුබිමක් තුළ තම කණ්ඩායම, ලොව ඕනෑම කණ්ඩායමකට අභියෝග කළ හැකි මට්ටමේ දක්ෂතාවක පසුවන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක Pat Cummins ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු ප්‍රකාශ කර ඇත්තේ නිල් පැහැති කමිස ඇඳගත් ලක්ෂයකකට අධික පිරිසක් නිහඬ කරවීම තරම් තෘප්තියක් නොමැතිවනු ඇති බවයි.
මේ අතර ආනෝදෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරමින් ඉන්දියාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු වන ගෞතම් ගාම්භීර් ප්‍රකාශ කර තිබෙන්නේ කිසි විටෙකත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝකය දිනන්නට අවස්ථාවක් නොමැති බවටයි.
"ඉන්දියාව මෙවර ලෝක කුසලානය දිනනවා. මිරැකල් එකක් සිදු වුණොත් හැරෙන්න ඕස්ට්‍රේලියාවට දිනන්න තියෙන අවස්ථාව ඉතාමත් අඩුයි" යනුවෙනුයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට සිටියේ.

Follow US
Most Viewed Stories