ඊශ්‍රායලය ගාසා තීරයේ එක්සත් ජාතීන්ගේ පාසලකට බෝම්බ හෙළා තිබෙනවා.
එහිදී 50 දෙනෙකු මියගිය බවයි හමාස් සංවිධානය පවසන්නේ.
ගාසා තීරයේ උතුරේ ජබාලියා සරණාගත කඳවුරේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන අල්-ෆකුරා පාසලටයි මෙලෙස බොම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ.
ජබාලියා කඳවුර ගාසා තීරයේ විශාලතම සරණාගත කඳවුර වනවා.
එමෙන්ම බොහෝ රෝගීන් ඇතුළු සිය ගණනක් ගාසා නගරයේ ප්‍රධාන රෝහලවන අල්ෂිෆා වෙතින් පිටව ගොස් තිබෙනවා.
මේ වනවිටත් රෝහල තුළ සහ අවට පරිශ්‍රයේ දරුණු ගැටුම් පවතින බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
එමෙන්ම මේ වනවිටත් රෝහල තුළ කාන්තාවන් සහ දරුවන් බරපතල තුවාල සහිතව වැතිර සිටින බවද සඳහන්.
හමාස් පාලනය යටතේ පවතින සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 12,300 දක්වා ඉහළ ගොස් තවත් 2,000කට වැඩි පිරිසක් සුන්බුන් වලට යටවී ඇති බවයි.

Follow US

Most Viewed Stories