වාර්ෂික විශ්ව රූ රැජින තරඟයේ අවසන් තරඟය එල් සැල්වදෝරයේ දී පැවැත්වුණා.
තරඟකාරියන් 84 දෙනෙකු අතරින් මෙවර විශ්ව රූ රැජින ලෙස කිරුළු පළඳින්නට නිකරගුවාවේ සුරූපිනිය වූ Sheynnis Alondra Palacios Cornejo සමත්ව තිබෙනවා.
මෙහි දී දෙවැනි ස්ථානය සහ තුන්වැනි ස්ථානය බෙදී ගියේ පිළිවෙලින් තායිලන්තයට සහ ඕස්ට්‍රේලියාවටයි.

Follow US

Most Viewed Stories