ලෝක කුසලාන අවසාන මහා තරගය අද (19) ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර අහමදාබාද් නරේන්ද්‍ර මෝදි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පැමිණි සිටි ක්‍රිකට්ලෝලීන් මවිතයට පත් කරමින් සුවිශේෂි සිදු වීමක් සිදු වුණා.
ඒ එකවරම ක්‍රීඩාංගණයට පිවිසි හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් විසින් විරාත් කෝලිට ත්‍යාගයක් පිරිනැමීමට කටයුතු කිරීමයි.
සචින් තෙන්ඩුල්කාර් විසින් ලබා දුන් ත්‍යාගය කුමක් ද යන්න පිළිබදව සුවහසක් ක්‍රිකට්ලෝලීන් කුතුහලයෙන් යුතුව බලා සිටි අතර විරාත් කෝලි විසින් ක්‍රිකට් ක්‍රීඩාංගණය මධ්‍යයේ එම ත්‍යාගය විවෘත කළ ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Follow US

Most Viewed Stories