Dhoom චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා අභාවප්‍රාප්ත වෙයි

Sunday, 19 November 2023 - 17:34

Dhoom+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියාවේ සුප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන සංජේ ගාද්වි අද (19) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

සිය නිවසේ සිටියදී ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙසේ මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

නොවැම්බර් 22 වනදාට ඔහුගේ 57වන උපන්දිනය යෙදී ඇති අතර මියයන විට ඔහු 56 වන වියේ පසු වූ වී ඇති බවයි වාර්තා වන්නේ.

සංජේ ගාද්වි විසින් චිත්‍රපට රාශියක් අධ්‍යක්ෂණය කර ඇති අතර 2004 වර්ශයේ අධ්‍යක්ෂණය කළ Dhoom චිත්‍රපටය සහ 2006 වසරේ අධ්‍යක්ෂණය කළ Dhoom 2 චිත්‍රපටය හරහා ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත් වූ බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories