බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකිබ් අල් හසන් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
එළඹෙන ජනවරිය 7 වැනිදා පැවැත් වීමට නියමිත මහ මැතිවරණයට තරග කිරීම සඳහා ඔහු පාලක බංගලාදේශ අවාමි ලීගයෙන් නාම යෝජනා ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
ඔහුගේ ජනප්‍රියත්වය සමඟින් ඔහු කොට්ඨාස තුනකට තරග කිරීමට එම ලීගයෙන් නාම යෝජනා භාර දී ඇති බවද සඳහන්.

Follow US

Most Viewed Stories