ඊශ්‍රායල හමුදාව විසින් ගාසා නගරයේ ප්‍රධානතම රෝහලවල අල් ෂිෆා රෝහලට යටින් පිහිටි විශාල උමං මාර්ගයක දර්ශන පෙළක් නිකුත් කර තිබෙනවා.
මීටර 10 ක් ගැඹුරින් පිහිටි එම උමගේ දිග මීටර 55 ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව හමාස් සංවිධානය රෝහල් සංකීර්ණය ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා භාවිත කර ඇති බවටයි ඊශ්‍රායලය චෝදනා කර ඇත්තේ. කෙසේ වෙතත් වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ හමාස් සංවිධානය ඊශ්‍රායලයේ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Follow US

Most Viewed Stories