රන් මිලෙහි අද(20) සුළු වෙනසක් වාර්තා වෙනවා.
එය පසුගිය සතියට සාපේක්ෂව සුළු වැඩිවීමක් ලෙසයි දක්නට ලැබෙන්නේ.
අද රන් මිලෙහි කැරට් 24 ග්‍රෑම් 1ක් රුපියල් 22,990 ලෙස සඳහන් වනවා.
තවද, කැරට් 24 ග්‍රෑම් 8ක් රුපියල් 183,900 ලෙස සටහන්.
කැරට් 22 ග්‍රෑම් 1ක් රුපියල් 21,080ක් ලෙස සඳහන් වන අතර, කැරට් 22 ග්‍රෑම් 8 රුපියල් 168,600 ලෙස සඳහන් වනවා.
එමෙන්ම කැරට් 21 ග්‍රෑම්8 රුපියල් 160,950 සටහන්.
තවද, කැරට් 21 ග්‍රෑම්1 රුපියල් 20,120 ලෙස සටහන් වී තිබෙනවා.

Follow US

Most Viewed Stories