ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ විශාකපට්ටනම් ජැට් වාරයේ ගින්නක් හට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ අදාළ ප්‍රදේශයේ ඇති වූ ගින්නෙන් බෝට්ටු 40කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි.
ගින්න පැය භාගයක් තුළ අනෙකුත් බෝට්ටු වෙතට පැතිරී ගිය අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන භටයන්ට හැකියාවක් ලැබී තිබෙනවා.
කෙසේ වෙතත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවට සඳහන්.

Follow US

Most Viewed Stories