එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත සහ මුදල් පනත් කෙටුම්පත් දෙවැනි වර කියැවීමේ විවාදය ලබන මස 10 වන ඉරිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (20) තීරණය කර තිබෙනවා.
ඒ එම කාරක සභාව අද රැස් වූ අවස්ථාවේදීයි.
ඒ අනුව දෙසැම්බර් 10 ඉරිදා පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා අදාල විවාදය පැවැත්වෙනු ඇති.
ඒ එම කාරක සභාව අද රැස් වූ අවස්ථාවේදීයි.
ඒ අනුව දෙසැම්බර් 10 ඉරිදා පෙරවරු 9.30 සිට පස්වරු 4.30 දක්වා අදාල විවාදය පැවැත්වෙනු ඇති.
Follow US







Most Viewed Stories