දකුණු කොරියාවේ සපත්තු විරෝධතාවයක්

Monday, 20 November 2023 - 17:33

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
දකුණු කොරියාවේ සෝල් නගරයේදී පලස්තීනුවන්ට සහය දැක්වීම සඳහා සපත්තු විරෝධතාවයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

විරෝධතාවය සඳහා විරෝධතාකරුවන් 40ක් පමණ සහභාගි වූ අතර පාවහන් යුගල 200ක් පමණ ප්‍රදර්ශනය කර තිබුණු බවයි වාර්තා වන්නේ.

මෙම සපත්තු විරෝධතාවය මියගිය පලස්තීන වින්දිතයන් සංකේතවත් කරන බවයි සඳහන් වන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories