යාපනයේ සිට මහනුවර බලා ධාවනය වූ ලංගම බස් රථයකට ඊයේ (19) ඕමන්ත ප්‍රදේශයේදී හදිසියේම ගවයෙකු පැනීම නිසා බස් රථය එම ගවයාගේ ගැටී පෙරළී යාමෙන් මගීන් හතර දෙනෙකු තුවාල ලබා ඇතැයි අප වාර්තාකරු පවසනවා.
මෙම අනතුරින් තුවාල ලැබූ පිරිස වව්නියාව රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර තිබෙනවා.
එහිදී ගවයා බස් රථයේ ගැටීම නිසා බස් රථයටද දැඩි හානි සිදුව ඇති බවත්, අනතුර නිසා බස් රථයේ ගමනාගමන කටයුතු පැය තුනක පමණ කාලයක් ප්‍රමාද වූ බවත් අප වාර්තාකරු පවසනවා.

Follow US

Most Viewed Stories