ගාසා නගරයේ පිහිටි විශාලම රෝහල වන අල්ශිෆා රෝහලේ සිටි නොමේරු බිළිදුන් 31 දෙනාගෙන් 28 දෙනෙකු ඊජිප්තුවට යවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය සදහන් කළේ මෙම බිළිදුන් බහුතරයක් ඔවුන්ගේ දෙමාපියන් විසින් හදුනාගෙන ඇති බවයි.
කෙසේ වෙතත් එක් බිළිදෙකුගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති අතර අනෙක් දෙදෙනා ඊජිප්තුවට යැවීම ඔවුන්ගේ දෙමාපියන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Follow US

Most Viewed Stories