කටුනායක ගුවන් තොටුපොළ ඉදිරිපිටින් දිවෙන ”මිත්‍රත්ව” මාර්ගය සහ කටුනායක ගුවන් පැමිණීමේ මගී පර්යන්තය සදහා නව ප්‍රවේශ මාර්ගය අද (20) විවෘත කර තිබෙනවා.
එමෙන්ම පිටත්වීමේ මගීන් සදහා නව වාහන නැවතුම් අංගනයක් විවෘත කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ගුවන් තොටුපොළ මෙහෙයුම් ක්‍රියාවලිය සදහා නව ගුවන් ගමනාගමන කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ ගුවන් තොටුපොළ විදුලි බල අවශ්‍යතා සදහා නව සූර්ය බල පද්ධතියක් විවෘත කිරීම ද සිදු කෙරුණා.

Follow US

Most Viewed Stories