ප්‍රමිතියෙන් යුතු ඖෂධ ලබාදීමට පියවර ගන්නා බව නව සෞඛ්‍ය ලේකම් කියයි

Tuesday, 21 November 2023 - 9:25

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හිඟයකින් තොරව ඖෂධ සැපයීම සඳහා උපරිමයෙන් කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

එමෙන්ම නියමිත වේලාවට ප්‍රමිතියෙන් යුතු ඖෂධ ගෙන්වීමට ද කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

නව සෞඛ්‍ය ලේකම්වරයා ඊයේ(20) සිය ධුරයේ වැඩ ආරම්භ කර, අනතුරුව සෞඛ්‍ය බලධාරීන් සමඟ අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල ප්‍රගති සමාලෝචන රැස්වීමක් ද  සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද(21) පැවැත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories