හම්බන්තොට දිස්ත්‍රික්කයේ පොල් පැල ලක්ෂයක් රෝපණය කරමින් නව පොල් ත්‍රිකෝණයක් ස්ථාපිත කිරීමට පොල් සංවර්ධන මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව රන්න, වීරකැටිය හා වලස්මුල්ල යන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මෙම පොල් ත්‍රිකෝණය ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සිදුකෙරෙනු ඇති.
මේ යටතේ ජනතාවට සිය ගෙවතුවල එක් නිවෙසකට පොල් පැල 05 බැගින් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

Follow US

Most Viewed Stories