අනතුරුවලින් වසරකට මිලියනයක් රෝහල් ගත කෙරේ

Tuesday, 21 November 2023 - 11:15

%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
විවිධ ආනතුරුවලින් වසරකට මිලියනයක් රෝහල් ගත වන බවත් 12,000ක් ජිවිතක්ෂයට පත්වන බවත් සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(20) ආබාධ වැළැක්වීම පිළිබඳව අන්තර්ජාතික සමුළුවට එක්වෙමින්.

රථ වාහනවලින් සිදුවන අනතුරු දළ වශයෙන් 3000ක් පමණ සිදුවන බවයි වාර්තා වන්නේ.

සමස්ථ අනතුරුවලින් නිවාසවල සිදුවන අනතුරු 50%ක් වන බව සඳහන්.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ මෙම භයානක ප්‍රවණතාව වළක්වා ගන්න ක්‍රියාමර්ග ගත යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories