ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් භාර දීමට හමාස් ප්‍රධානියාගෙන් මුල්වරට එකඟතාවක්

Tuesday, 21 November 2023 - 14:09

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AB+%E0%B6%87%E0%B6%B4%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%A7+%E0%B6%91%E0%B6%9A%E0%B6%9F%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
තම භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ඔවුන්ට භාරදීම සදහා එකඟතාවයකට පැමිණීමට සූදානම් බව හමාස් ප්‍රධානී ඉස්මයිල් හනියේ මුල්වරට ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඒ සඳහා ඊශ්‍රායලය සමඟ එකඟතාවයකට එළැඹීමට සූදානම් බවයි. 

මෙහි මැදිහත්කරුවන් ලෙස ඇමරිකාව සහ කටාර් රාජ්‍ය කටයුතු කරනු ලබනවා.

මෙම ගනුදෙනුව සාර්ථක වුවහොත් හමාස් ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් 240 කට නිදහස හිමිවනු ඇති බවයි සඳහන්.

කෙසේ වෙතත්  ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට අදාළව හමාස් සටන්කාමින්ගේ කොන්දේසි මෙතෙක් ඉදිරිපත් කර නොමැත.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories