ඉතාලියේ විශාලතම මාෆියා නඩු විභාගවලින් එකක විත්තිකරුවන් 200 කට වැඩි පිරිසකට අධිකරණය විසින් වසර 2,200 කට වැඩි සිර දඬුවම් නියම කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙලෙස වසර තුනක නඩු විභාගයේදී 'Ndrangheta' නම් ප්‍රබල අපරාධ කල්ලියකට සම්බන්ධ පුද්ගලයින්ට කප්පම් ගැනීමේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් දක්වා අපරාධ සඳහා දඬුවම් නියම වී ඇති බවයි.
මෙම දඬුවම් නියම වූවන් අතර හිටපු අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිගේ පක්ෂයේ Forza Italia හි නීතිඥයෙකු සහ හිටපු සෙනෙට් සභිකයෙකු වූ Giancarlo Pittelli ද වූ බවයි සඳහන් වන්නේ.

Follow US

Most Viewed Stories