ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ශ්‍රී ලංකාවෙන් දකුණු අප්‍රිකාවට ගෙන ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය අවිනිශ්චිතතාවය සැලකිල්ලට ගනිමින් ICC මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි ජාත්‍යන්තර ක්‍රිකට් වෙබ් අඩවියව වාර්තා කරන්නේ.

Follow US

Most Viewed Stories