වස පානය කර පාසලට පැමිණි හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ප්‍රධාන පාසලක සිසුවෙකු වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.
මෙලෙස අද(21) රෝහල්ගත කර ඇත්තේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවෙක්.
පාසලේ ගුරුවරුන් කිහිපදෙනෙකු තමන්ට සහ සිය නැගණියට නිරන්තරයෙන් බැන වැදීම නිසා එළවලු වගාවට යෙදීම සදහා රැගෙනවිත් තිබූ කෘමිනාශක දියරයක් නිවසේදී පානය කර පාසලට පැමිණි බවයි එම සිසුවා වෛද්‍යවරුන්ට ප්‍රකාශ කර ඇත්තේ.
පාසලට පැමිණි පසු සිසුවාගෙන් දුගදක් වහනය වන බැවින් ඔහුගේ පන්තියේ ළමයින් ආචාර්ය මණ්ඩලයට දැනුවත් කර කඩිනමින් සිසුවා රෝහල්ගත කර තිබෙනවා.

Follow US
Most Viewed Stories