මහින්දට වසරක සේවා දිගුවක්

Sunday, 28 April 2024 - 17:41

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
බණ්ඩාගාර ලේකම්වරයා ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධනගේ ධුර කාලය වසරකින් දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා

ඉකුත් සිකුරාදා (26) විශ්‍රාම ගැනීමට නියමිතව සිටි මහින්ද සිරිවර්ධන ශ්‍රී ලංකා මහ බැංකුවට අනුයුක්තව සේවය කර තිබුණා.

ඒ අනුව මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු ලෙස කටයුතු කළ සිරිවර්ධනට භාණ්ඩාගාර ලේකම්, මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් ලෙස තවත් වසරක සේවා දිගුවක් ලැබී තිබෙනවා.

එම සේවා දිගුව ඉකුත් 26 වැනි දා සිට ක්‍රියාත්මක කෙරෙනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories