විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසම වෙත යොමු කර තිබෙනවා.
එම කොමිසම අදාළ යෝජනාව ඇගයීමෙන් සහ මහජන අදහස් විමසීමෙන් පසු අවසාන තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති.
මේ තුළින් ස්ථාවර ගාස්තුවේ වෙනසක් යෝජනා කර නොමැති අතර, ඒකක ගාස්තුව පමණක් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව ඒකක 0 ත් 30ත් අතර මාසික ගාස්තුව රුපියල් 8 සිට රුපියල් 6 දක්වා රුපියල් 2කින් අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.
එමෙන්ම ඒකක 31 - 60 දක්වා විදුලිය පරිභෝජනය කරන්නන්ට රුපියල් 20 ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 9 දක්වා රුපියල් 11 කින් අඩු කිරීමට ද, ඒකක 61 - 90 දක්වා ගාස්තුව රුපියල් 18 දක්වා අඩු කිරීමට එමගින් යෝජනා කර තිබෙනවා.
ඒකක 91 - 120 දක්වා, රුපියල් 50ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 30 දක්වා රුපියල් 20 කින් අඩු කිරීමටයි විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත්තේ.

Follow US

Most Viewed Stories