වවුනියාව ඇතුලු ප්‍රදේශ කීපයකට ඊයේ (19) හදිසි භූමි කම්පා තත්ත්වයක් ඇතිවිමත් සමගම එදින සිට මුලතිව් අහසේ අද්භූත වස්තු දෙකක් දක්නට ලැබෙන බව මුලතිව් ධීවරයෝ පවසනවා.
නිල් පැහැයෙන් යුත් මෙම අද්භූත වස්තු දෙක ඉහල අහසේ සෙමින් සෙමින් පාවෙමින් තිබෙන බවත් භූමිකම්පා තත්ත්වයෙන් පසුව ඒවා දක්නට ලැබෙන බවයි ඔවුන් පවසන්නේ.
අහසේ සෙමින් පාවෙන එම වස්තු දෙක නිල් පැහැයෙන් ඉතා දීප්තිමත්ව දැක ගත හැකි අතර ගොඩ බිම් ප්‍රදේශය්ට වඩා මුහුදේදී එම අද්භූත වස්තු දෙක ඉතා හොදින් දක්නට ලැබෙන බවත් එම වස්තූන් සියැසින් දුටු මුලතිව් ධීවරයෝ පවසනවා.
සුනාමී ව්‍යවසනයට දින පහකට පමණ ඉහතදීත් මෙවැනිම වස්තු කීපයක් අහසේ පාවෙමින් තිබූ බවත් සුනාමියෙන් පසුව ඒවා අතුරුදහන් වූ බවත් කියන මුලතිව් ධිවරයෝ මේ අද්භූත වස්තු දෙක සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතු බවයි ප්‍රකාශ කරන්නේ.
ධීවරයින්ගේ මේ ප්‍රකාශයෙන් පසුව යාපනය විශ්ව විද්‍යාලයේ භූගෝල ඒකකය වෙතද එම තොරතුර ලැබී ඇති බවත් ඔවුන් ඒ සම්බන්ධයෙන් කොළඹට විස්තර ඉදිරිපත් කොට ඇති බවයි යාපනය විශ්ව විද්‍යාලයේ භූගෝල අංශයේ කථිකාචාර්යවරයෙකු පවසා සිටින්නේ.

Follow US
Most Viewed Stories