ඉන්දුනීසියාවේ සුලවේසී දූපතේ රත්‍රන් පතලක් නාය යෑමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබෙනවා.
සිද්ධියෙන් පුද්ගලයින් 45 දෙනෙකු අතුරුදන් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
පැවති අධික වර්ෂාවත් සමඟ මෙම නායයෑම සිදුව තිබෙනවා.

Follow US

Most Viewed Stories