ක්ලබ් වසන්තගේ අධිකරණ වාර්තාව නිකුත්වෙයි

Tuesday, 09 July 2024 - 18:36

%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B6%B6%E0%B7%8A+%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වෙඩි වැදීමෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තාගේ දේහය, පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු හෝමාගම මූලික රෝහලේ සිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවකට අද (09) පස්වරුවේ රැගෙන එනු ලැබුවා.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී අනාවරණ වූයේ, ක්ලබ් වසන්ත නමැත්තාගේ සිරුරේ තිබී වෙඩි උණ්ඩ 8ක් හමු වී ඇති බවයි.

මේ අතර, එම වෙඩි උණ්ඩවලින් 03ක් හිසට වැදී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories