කොළඹ ජාතික පුස්තකාලයේ ගින්නක්

Wednesday, 10 July 2024 - 10:32

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ජාතික පුස්තකාලයේ ගින්නක් හටගෙන තිබෙනවා.

කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ මෙම ගින්න හටගෙන තිබෙන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories