කුලියට දෙන ගෙවල්වලට අලුත් නීතියක්

Wednesday, 10 July 2024 - 13:00

%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කුලී නිවාස පනත පරිච්ඡින්න කරමින් නව නීතියක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව, 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත පරිච්ඡින්න කිරීමටත් ඉන් අනතුරුව නව නීතියක් හඳුන්වා දීමට නියමිතයි.

කුලී නිවැසියාගේ සහ ගෙවල් හිමියාගේ අයිතිවාසිකම් සමාන ලෙස ආරක්ෂා කිරීම අරමුණු කරගෙනයි මෙම නීතිය ගෙන ඒමට තීරණය කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories