ලංකාවේ මාලදිවයින් නව මහ ‍කොමසාරිස් නාවික හමුදාපති හමුවෙයි

Wednesday, 10 July 2024 - 17:35

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%84+%E2%80%8D%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ මාලදිවයින් නව මහ ‍කොමසාරිස් මසූඩ් ඉමාඩ් සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා අතර හමුවක් අද (10) පැවැත්වුණා.

මෙහිදී ද්වීපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවයි පැවසෙන්නේ.

මේ හමුව නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වූ බව නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසනවා.

මෙම නිල හමුව සනිටුහන් කරමින් දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් සිදුකළ බවද නාව්ක හමුදාව පැවසුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories