රන් මිලෙහි වෙනසක්

Wednesday, 10 July 2024 - 17:39

%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
පසුගිය දිනවලට සාපේක්ෂව රත්තරන් මිල අද දිනයේ තරමක ඉහළ අගයක පෙන්නුම් කළා.

ඒ අනුව කැරට් 22 ග්‍රෑම් 8ක මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 186,800ක් ලෙසයි.

එමෙන් ම කැරට් 22ග්‍රෑම් 1ක මිල දැක්වුණේ රුපියල් 23,350.00 ක් ලෙසින්වන අතර කැරට් 24 ග්‍රෑම් 8ක මිල සටහන් වූයේ රුපියල් 203,750ක් ලෙසයි.

No description available.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories