රටේ නිහඬ ජනතාවගේ හඬ බවට සමගි ජන බලවේගය පත්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.
විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, සක්වල වැඩසටහනේ 303 වැනි අදියර යටතේ කැලණිය හුණුපිටිය බණ්ඩාරනායක මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

Follow US

Most Viewed Stories