අතුරුගිරිය නගරායේ දී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ ඝාතනයේ මහ මොළකරු ලෙස සැළකෙන සුජීව රුවන් කුමාර හෙවත් ලොකු පැටී නැමැත්තා, බෙලරූස් හීදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලොකු පැටී ට අමතරව කංඡිපානි ඉම්රාන් ඇතුළු තවත් පාතාල කල්ලි සාමාජිකයින් 06 දෙනෙකු බෙලරූස් හීදී අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ලොකු පැටී හැර සෙසු සමාජිකයින් 05 දෙනා මුදා හැර ඇති බවටයි වාර්තා වන්නේ.
මොවුන් බෙලරූස් සිට කිසියම් රටකට පළායාමට සූදානම්ව සිටි අවස්ථාවේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Follow US

Most Viewed Stories